Wednesday, December 23, 2015

විසිතුරු මසුන්

විසිතුරු මසුන් කිව්වම ඉතින් ඕනි කෙනෙක් දන්නවනෙ අඩුම ගානේ ගෝල්ඩ්ෆිෂ් ගැනවත්.ඉස්සර වගේ නෙවෙයි දැන් නම් හැම ගෙදරකම වගේ මාලු ටැංකියක් පොකුණක් අනිවාරෙන්ම තියනවනේ.. ගෙවල් ලස්සන කරන්නත් එක එක ජාතියේ පොකුණු ගොඩක් ගෙවල් වල පිටතින් දැන් හදන්වනෙ..ගෙවල් වලින් පිට විතරක් නෙවෙයි ගෙවල් ඇතුලෙත් මියුරල්, බිත්තියටම අල්ලපු ලොකු වීදුරු ටැංකි එහෙමත් ඔයාල දැකල ඇතිනෙ... ගොඩක් කට්ටිය මේවා ගැන ,මාලු ගැන,මාලුන්ට හැදෙන ලෙඩ ගැන එච්චර දැනුමක් නෑ..ඒකනිසා තමයි මම දන්න දේවල් ඔයාලට කියල දෙන්න හිතුවෙ..අනික මාලු ගැන සිංහලෙන් විස්තර තියන බ්ලොග් ගොඩක් අඩුයි.. තියන ඒවත් යාවත්කාලින වෙන්නෙ නෑ..එ නිසා මාලුන්ට කැමති අයට විස්තර දැන ගන්න කැමති අයට මේක ගොඩක් වැදගත් වෙයි කියල මම හිතන්වා..එහෙනම් ගිහින් එන්නම්..මාලුවෙක් ගැන පෝස්ට් එකකින් හම්බෙමු .ජය වේවා...